Sunday, November 8, 2009

ජීවිතය විඳවීම . . . (විඳීමද දන්නෙත් නෑ)

මට පහුගිය සති කීපයේ මුකුත් ලියන්න වෙලාවක් තිබුනෙ නෑ. ඔළුව උස්සගන්න බැරි තරමට වැඩ ගොඩ ගැහිලා තිබුනා. ලංකාවේදී වගේ නෙවෙයි, මෙහේ රස්සාවට ජීවිතයට වඩා වටිනාකමක් දීලා තියෙන්නෙ. මට හිතාගන්න බෑ සල්ලි පස්සෙ මිනිස්සු මේ තරම් දුවන්නේ ඇයි කියලා.

2 comments:

  1. මිනිස්සුන්ට ඕන විදියට සල්ලි හසුරවන්නෙ නැතිව සල්ලි වලට ඕන විදියට මිනිස්සු හැඩ ගැහිලා.ඒකයි වෙලා තියෙන්නේ..

    ReplyDelete

ජීවිතය විඳින්න එකතු වෙමු.